#korean #koreanexam2024 #koreanlanguage #koreanexam #education 안녕하세요. ආයුබෝවන්. EPS-TOPIK පාඩම (05) 주말 잘 보내세요 (සති අන්තය හොදින් ගත කරන්න) සම්මත කොරියානු භාෂා පෙළපොතෙහි සඳහන් සංවාද සහ Audio track භාවිතා කරමින් සකසන ලද මෙම විඩීයෝ The Korean Dreaming යූ ටියුබ් නාලිකාව ඔස්සේ ගෙන එන ලදී. සිහින දේශය වෙත යාමට මෙම වීඩියෝ හරහා ලැබෙන දැනුම ඔබට උපකාරී වේ නම් එය අප හට ඇති එකම සතුටයි. ඔබගේ කොරියන් සිහිනය සැබෑ වේවා..! Please Subscribe and give us a Support Thank you!
Hide player controls
Hide resume playing