රෝග සෑදීම හෝ ජලය නොමතිව පතොක් ශාක හැකිලී යෑම සිදු වෙනවා. මෙසේ සිදු වූ පැළයක් නැවතත් සාමාන්‍ය ශාකයක් මෙස පරිවර්තනය වීමට බොහෝ කාලයක් ගතවෙනවා. එහෙමත් නැත්නම් මියයාම සිදු වෙන්න පුලුවන්. ඉතින් මේ වගේ පතොක් ශාක ඔබේ එකතුවෙත් තියෙනවා නම් මේ Treatment එක කරලා බලන්න 1. ශාක කඳ ජලය ගෑවෙන්නේ නතිව මුල් විතරක් ජලයේ රඳවන්න. 2. මැරුන මුල් තියේ නන් ඒවා කලින් ම ඉවත් කරන්න.
Hide player controls
Hide resume playing